How to Find Host Computers in Network

ලේසියෙන්ම සත්කාරකයින්(Hosts) ප්‍රමාණය සොයන්නේ මෙහෙමයි. මේ පාඩම් මාලාව ඔස්සේ උසස් පෙළ තොරතුරු තාක්ශණ විභාගය හදාරන දරුවන් දැනගත යුතු බොහෝ අවස්ථාවන් වල විභාග වලදි අසන ජාල ලිපින ආශ්‍රීත ගැටලු විසදන ආකාරය පිළිබද සරලව පැහැදිලි කරනු ලැබේ.


Post a Comment

0 Comments