උසස් පෙළ විෂයන් තෝරා ගැනිමෙිදි මෙම පොත අනිවාර්යෙන්ම කියවන්න




වර්ෂ 2019/2020 සදහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව විසින් නිකුත් කල අත් පොත ඉතා හොදින් පරිශිලනය කිරිමෙන්

1. උසස් පෙළ සදහා ඔබ තෝරා ගත යුතු විෂයය ධාරාව

2. විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබිමෙිදි හැදෑරිහ හැකි පාඨාමාලා පිළිබද තොරතුරැ ලබා ගත හැක.

පහල ලින්ක් එක භාවිතයෙන් භාගත කරගන්න.

සැ.යු. :- මෙම පොත PDF අකාරයෙන් ඇති අතර ඔබගේ පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ Acrobat Reader මෘදුකාංගය ස්ථාපනය (Install) කරන්න.

https://drive.google.com/open?id=1eMhOQRbPaUCFdSTarQbFeuruj1QwUzaP

Post a Comment

0 Comments